අවුරුදු 76ක් විනාශ කළ රටක් මාස දෙකකින් මේ තත්ත්වයට ගෙන ඒම නරක දැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් ප්‍රශ්න කරයි.
අමාරුවෙන් ගත් මෙම ජයග්‍රහණය පරිස්සමින් ආරක්ෂා කර ගන්නා අතර නැවත හොරුන් අතට ලබා නොදිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
අප්‍රේල් මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයත් ජයග්‍රහණය කොට රට දිනවන ගමන ආරම්භ කරන බව රුවන් සෙනරත් වැඩි දුරටත් සඳහන් කරයි.