දින 100යි වැඩ 50යි කිව්වට 49ක් පහුගිය ආණ්ඩුවේ… අලුතින් කළේ ත්‍රීවිල් කෑලි ගලවන එක විතරයි…!

January 19, 2025 at 11:58 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව දින 100යි වැඩ 50යි කියමින් පහුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

ආණ්ඩුව සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ වැඩ යැයි ප්‍රචාරය කරන වැඩ පනහෙන් 49ක් පසුගිය ආණ්ඩුවේ වැඩ බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම ආණ්ඩුව අලුතින් ආරම්භ කළ එකම ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ත්‍රීවිල්වල කෑලි ගැලවීම බව ද ඩී.වී. චානක අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *