විදුලි බිල අඩු කිරීම මාලිමාණ්ඩුව ජනතාවට දුන් තවත් එක් සහනයක්…!

January 18, 2025 at 7:43 pm | by emanisa.lk

සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රටේ කර්මාන්තකරුවන්ට ඊට වඩා සහනයක් එමගින් හිමිව ඇති බවයි.

මෙම විදුලි බිල අඩු කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් තවත් එක් සහනයක් ලෙස සැලකිය හැකි බව ද චන්දන සූරියආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *