ජනාධිපති අනුර දිසානායකගේ මව රජයේ රෝහලක ප්රතිකාර ගැනීමෙන් පසුගිය අවුරුදු 76 තුළ ජනාධිපතිවරයෙකුගේ මවකට වුවත් ප්රතිකාරගත හැකි මට්ටමට දියුණු කොට ඇති බව ඔප්පු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි පවසයි.
ජනාධිපතිවරයා කොළඹ සිට හෙලිකොප්ටරයක අනුරාධපුරයට ගොස් සිය මවගේ සුවදුක් බැලූ බව ද හිටපු මන්ත්රීවරයා සඳහන් කරයි.