නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා තම අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත් කර ඇත.
තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු පවසන්නේ පාකිස්ථනයේ විශ්වවිද්‍යාලයකින් තමන් MBBS උපාධි ලබා ගත් බවයි.
අනතුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උගුර කන නාසය පිළිබඳ ඩිප්ලෝමවක් හදාරා ඇති බව ද එහි සඳහන් වෙයි.
කෙසේ වුව ද පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේග ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ඔහු හඳුන්වා තිබුණේ විශේෂඥ වෛද්‍ය යනුවෙනි.