පසුගිය සමයේ දැඩි ආන්දෝලනයට ලක් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර 04 නම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් ලෙස මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් පත් කර තිබේ.
මෙයට පෙර සජබ සභාපති රංජිත් මද්දුමබණ්ඩාර එහි ජාතික ලැයිස්තුවට පත් කළේය.