හකීම්ගෙන් සජබට මාරාන්තික ප්‍රහාරයක්…. ජාතික ලැයිස්තුව පිරවීම තහනම්…!

December 12, 2024 at 2:24 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීමට නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිනි.

එම පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් ද මන්ත්‍රී ධුරයක් සඳහා නම් කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *