පොඩි ලැසීට ඇප…!

December 9, 2024 at 12:41 pm | by emanisa.lk

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ.

බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

පොඩි ලැසී මිනී මැරීම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බොහෝ අපරාධ චෝදනා සහිත කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *