සතොසින් පොල් ගෙඩි ලක්ෂ දෙකක් අලෙවි කරනවා…! – ඇමැති සමරසිංහ….

December 8, 2024 at 7:19 pm | by emanisa.lk

සතොස ඔස්සේ දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස ඔස්සේ මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *