මහින්ද නැත්නම් ආණ්ඩුවට තුනයි පහයි බෙදන්න තැනකුත් නෑ…! – නාමල්…

December 8, 2024 at 1:06 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තූතිවන්ත විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වසා දැමීමට තීරණය කළ සතොස යළි නගා සිටවූයේ හිටපු ජනාධිපතිවරයා බවයි.

එලෙස සතොස නැවත ගොඩනැඟුවේ නැත්නම් ආණ්ඩුවට තුනයි පහයි බෙදා ගැනීමට තැනක් ද නැති බව බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අගමැති හරිනි අමරසූරිය සුපර් මාර්කට් යන ආකාරය තමන් දුටු බවත් සතොසට ගොස් බලන ලෙස එතුමියට ආරාධනා කරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *