අනුරලා මෙදා ගත්තේ මං අවුරුදු 15ක කලින් ගත් තීන්දුව …! – වරුණ රාජපක්ෂ…

December 2, 2024 at 5:19 pm | by emanisa.lk

තමා වමේ දේශපාලනයෙන් ඉවත් වීමට අවුරුදු 15කට පෙර ගත් දේශපාලන තීන්දුව අනුර දිසානායක දැන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ පවසයි.

අද අනුර දිසානායක ඉදිරියට ගෙන යන්නේ රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ බව ද රනිල් ඒ පිළිබඳ අනුරට ස්තූති කොට තිබූ බව ද ඔහු සඳහන් කරයි.

විජිත හේරත්ට ගම්පහින් ඡන්ද ලක්ෂ හතහමාරක් ලැබෙන විට තමන්ට ලැබුණේ ඡන්ද 5000ක් පමණක් වුවත් තම ප්‍රතිපත්තිය පිිළිබඳ සතුටු වන බවත් වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *