විපක්ෂයේ කටයුතු කළ පිරිස 3%ක ඡන්ද පදනමක් තිබූ පිරිසකට බලය ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
එවැනි දුර්වල විපක්ෂයක් සහ ඊට නායකත්වය දුන් සජිත් ප්‍රේමදාස සමග විපක්ෂයේ භූමිකාවක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.
තමන් මන්ත්‍රී ධුරයට පත්වූයේ නවකයෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන අතර රට පුරා මැතිවරණය මෙහෙයවමින් බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.