මගේ අත්දැකීම් එක්ක ආණ්ඩුවට ශක්තියක් වෙනවා…! – රෝහිත….

November 21, 2024 at 5:00 pm | by emanisa.lk

ආදර්ශවත් ආණ්ඩුවක් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ තමන් විපක්ෂයේ සිටිය ද අත්දැකීම් බහුල අයෙකු ලෙස ආණ්ඩුව හොඳ වැඩක් කරන්නේ නම් ඊට සහයෝගය ලබා දෙන බවයි.

අද (21) 10 වෙනි පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *