රනිල් නැවත ගෙන ඒමේ සැලසුම හබක්…බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් බෑ…!

November 17, 2024 at 9:25 am | by emanisa.lk

බාහිර පුද්ගලයන් ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණයට තරඟ කළ පක්ෂයේ ජාතික ලැයිස්තුව හෝ මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයකු මිස වෙනත් අයකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කිරීමට පනත අනුව ඉඩක් නොමැති බවයි.

මේ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇතැම් පාර්ශ්ව දැරූ උත්සාහය ව්‍යවර්ථ වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *