සජිත් එක්ක හැප්පුණු රනිල්ටත් අකුළං ගෙදර යන්න වුණා…! – අජිත් පී. පෙරේරා…

November 11, 2024 at 2:59 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහට අල්පමාත්‍ර වරදක් කර නැතැයි සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

රනිල් පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් පරාද වී අනුර දිනුවත් කමක් නැතැයි සිතා දේශපාලනය කළ බවට ඔහු චෝදනා කරයි.

එහි ප්‍රතිඵලය ලෙස මෙවර මැතිවරණයට තරඟ නොකොට ජාතික ලැයිස්තුවේ ද නොසිට දේශපාලනයෙන් විශ්‍රාම යාමට රනිල් වික්‍රමසිංහට සිදුව ඇතැයිද අජිත් පී. පෙරේරා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *