ජනාධිපති පිටින් සෙනග ඇදලා යාපනේ ජනරැලි තියනවා…! – සුමන්දිරන්….

November 11, 2024 at 2:30 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක වෙනත් දිස්ත්‍රික්කවලින් යාපනයට දහස් ගණනක් සෙනඟ කැඳවා ඊයේ (10) ජන රැලියක් පැවැත් වූ බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා එම ජනතාව ජීවත් වන දිස්ත්‍රික්කවලට ගොස් අදාළ ජනහමුව තැබුවේ නම් විශාල ප්‍රවාහන වියදමක් ඉතිරිකරගත හැකිව තිබූ බවයි.

එම්.ඒ. සුමන්දිරන් සිය x ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *