සජිත්ට මේ පාර විපක්ෂ නායකකමත් නැති වෙනවා…! – මනූෂ…

November 11, 2024 at 12:10 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයේ දී අගමැති ධුරය ඉල්ලන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පව් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මනූෂ නානායක්කාර පවසයි.

මැතිවරණයේ දී කිසිසේත් සජබයට බහුතරයක් නොලැබෙන බවයි, ඔහු සඳහන් කළේ.

සජිත්ට ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැති ධුරය නොව විපක්ෂ නායක ධුරයත් අහිමි වන බව මනූෂ නානායක්කා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *