කෙඳිරි නොගා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න…! – ජොන්ස්ටන්…

November 10, 2024 at 5:19 pm | by emanisa.lk

2015 ආණ්ඩුව බලයට පත්වූ වහාම තමන් අත්අඩංගුවට ගත් ආකාරයට ම වර්තමාන ආණ්ඩුව ද තමන් අත්අඩංගුවට ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කෙඳිරි ගාන්න එපා යැයි පවසා ඇති අතර තමන් කිසි දිනක කෙඳිරි නොගාන බවයි.

ජනාධිපතිවරයා ද කෙඳිරි නොගා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බවයි, ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *