අගමැති වෛද්‍ය ඒකකය විසිරුවා හැරීමට අගමැතිනී හරිනි අමරසූරිය කටයුතු කර තිබේ.
ඒ අනුව අගමැති වෛද්‍ය ඒකකයට අනුයුක්ත කොට තිබූ ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය නැවත රජයේ සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website