පාර්ලිමේන්තුවට අලුත් මුහුණ පමණක් තෝරාගැනීම ප්‍රායෝගික නැති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ශ්‍රීපාල් වන්නිආරච්චි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට විෂයානුබද්ධ දැනුම සහිත පැරණි පිරිසක් ද උවමනා බවයි.
පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කරන තැන මිස පෙර පාසලක් නොවන බව ද වන්නිආරච්චි ප්‍රකාශ කරයි.