රංජන් රාමනායක නායක්තවය දරන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මහ සමුළුව ඊයේ (26) කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේ පැවැත්වීමෙන් අනතුරුව එ් අසල උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ අදාළ සමුළුව සඳහා ගෙන්වන ලද පිරිසට මුදල් ලබා නොදී අදාළ සංවිධායකවරයා පිටව යෑම හේතුවෙනි.
මෙම සමුළුව සඳහා තරුණයන් සහභාගී කරවා ඇත්තේ දවසක වැටුප සහ කෑම බීම ලබා දෙන බව ප්රකාශ කරමිනි.