රු. මිලියන 145 000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඔක්තෝබර් 29 වෙනිදා පැවැත්වීමට නියමිතය.
එහි දී දින 91 කල් පිරෙන රු. මිලියන 55 000ක බිල්පත්, දින 182 කල් පිරෙන රු. මිලියන 55 000ක බිල්පත් සහ දින 364ක් කල් පිරෙන රු. මිලියන 35 000ක බිලපත් අලෙවි කිරීමට සූදානම් වෙයි.