අදත් රු. මිලියන 125000ක භාණ්ඩාගාර බිල්පත් විකුණයි..!

October 23, 2024 at 3:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රජය අද (23) රු. මිලියන 125 000ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර තිබේ.

එය වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නිකුත් කළ 6 වන භාණ්ඩාගාර බිල්පත් නිකුතුවයි.

මේ අනුව දින 32ක් තුළ භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් ලබා ගත් සමස්ත මුදල රු. මිලියන 664 500කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *