නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විතයි.
නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූපවලින් සමන්විත වේ .
එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිත කරන අතර මීට පෙර නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.
සාමාන්‍යෙයන් විදේශ ගමන් බලපත්‍රවල පළමුව සිය රටේ රාජ්‍ය භාෂාව අනතුරුව ජාත්‍යන්තර භාෂාව ද සඳහන් වුව ද මෙහි පළමුව ජාත්‍යන්තර භාෂාව සඳහන්ව තිබේ.