එක කතිරෙන් අනුර එද්දි 49ක් පැන්ෂන් ගියා…! – හඳුන්නෙත්ති…

October 15, 2024 at 11:40 am | by emanisa.lk

ජනාධිපතිවරණය සඳහා භාවිත කළ ඡන්දයෙන් මහ මැතිවරණ ප්‍රතිඵල ද ලැබුණු බව ජාතික ජන බලවේග විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහ මැතිවරණයට පැමිණ ජනතාව නැටවීමට සිතාගෙන සිටි පිරිස දැනටම විශ්‍රාම ගොස් ඇති බවයි.

ජනාධිපතිවරණයට භාවිත කළ ඡන්දයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 49 දෙනෙක් නැවත නොඑන තැනට පත්කළ බවයි, හඳුන්නෙත්ති සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *