මම රනිල් එක්ක ඩුබායි ගියේ නෑ… රනිල් මමත් එක්ක ආවා…! – අජිත් මාන්නප්පෙරුම….

October 13, 2024 at 7:11 pm | by emanisa.lk

තමා රනිල් වික්‍රමසිංහ සමග ඩුබායි ගියා නොව රනිල් තමන් සමග ඩුබායි ගිය බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසයි.

මෛත්‍රීපාල සිරිසේන රජයේ පරිසර ඇමැති ලෙස තමන්ට අදාළ පරිසර සමුළුව සඳහා ටිකට්පතක් ලැබුණු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එකතු වෙමින් අජිත් මාන්නප්පෙරුම සමගි ජන බලවේගයේ සිටින අතර රනිල් වික්‍රමසිංහ විසින් විදෙස් සංචාර සඳහා කැඳවා ගෙන ගිය බවට කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *