හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නැවත පොලිස් සේවයට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව තහවුරු කළේ ය.
ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත ශානි අබේසේකර නැවත පොලිස් සේවයේ පිහිට වූ බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.