දිලිත් ගම්පහින් ඡන්ද සටනට…!

October 10, 2024 at 3:34 pm | by emanisa.lk

සර්වජන බල සන්ධාන නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වැදීම සඳහා අද (10) නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

ඒ මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී ය.

ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතා ද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *