2019 මහා මැතිවරණයෙන් තරග කොට පාර්ලිමේන්තුට පැමිණි තරුණ දේශපාලනඥයන් කිහිප දෙනෙකුම මෙවර මහා මැතිවරණයට තරඟ නොකරන බව වාර්තා වෙයි.
හිටපු අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ, සම්පත් අතුකෝරළ ඇතුළු පිරිසක් මෙම තීන්දුවට එළඹ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
කෙසේ වුව ද ඔවුන් තව දුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන අතර ඉදිරි දේශපාලන පසුබිම අනුව තීන්දු තීරණ ගනු ලබනු ඇත.