වෛද්‍ය නජිත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට….!

September 24, 2024 at 8:13 pm | by emanisa.lk

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට වෛද්‍ය නජිත් ඉන්දික පත් කර තිබේ.

නජිත් ඉන්දික අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකි.

හම්බන්තොට රත්න සහ කොළඹ රාජකීය විද්‍යාවලවල ආදි ශිෂ්‍යයකු වන නජිත් කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකි.

පසුගිය වසර කිහිපයේ රජයේ රෝහල් කිහිපයක ඔහු සේවය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *