හරිනි අමරසූරිය අගමැති පුටුවට…!

September 24, 2024 at 3:00 pm | by emanisa.lk

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය අගමැති ධුරයට පත්කොට තිබේ.

ආචාර්ය හරිනි අමරසූරිය කීර්තිමත් ශාස්ත්‍රීය උගතෙකු මෙන්ම අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. ඇය ලංකාවේ 16 වන අගමැතිවරයා වන අතර එම ධුරයට පත් තෙවන කාන්තාවයි.

අගමැති ධුරයට විජිත හේරත් පත්කිරීමේ යෝජනාවක් ද සලකා බැලූ අතර අවසානයේ මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *