තිස් අවුරුදු යුද ජයග්‍රහණනයට වඩා අනුරගේ ජයග්‍රහණය විශිෂ්ටයි…! – සමන්ත විද්‍යාරත්න…

September 24, 2024 at 10:09 am | by emanisa.lk

අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ජාත්‍යන්තර මට්ටමින් ගත්ත ද විශාල ජයග්‍රහණයක් බව සමන්ත විද්‍යාරත්න පවසයි.

එය තිස් අවුරුදු යුද්ධය ජයගැනීමට වඩා ජයග්‍රහණයක් බව ද හෙතෙම කීය.

අනුර දිසානායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් සමන්ත විද්‍යාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *