රට තුළ දැනට ඉතිරි ඉන්ධන තොගය මෙන්න….!

September 24, 2024 at 9:13 am | by emanisa.lk

රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතී.

ඊට අමතරව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් ද රට තුළ පවතින බවයි, කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *