පොහොට්ටුව අතහැර ගිය පිරිස යළි මහ ගෙදරට…!

September 23, 2024 at 8:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගිය පිරිස නැවත පක්ෂයට එකතු වීමේ වැඩපිළිවෙළක් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇතැයි සංජීව එදිරිමාන්න පවසයි.

එය සිදුවීමට මෙන්ම නොවීමට ද ඉඩ ඇති බවයි, ඔහු සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ පක්ෂය අතහැර ගිය පිරිස පිළිබඳ ගන්නා තීන්දුව පිළිබඳ මාධ්‍ය විමසීමේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පසු අද (23) එම පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජීව එදිරිමාන්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *