ශ්රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා හෙට (23) දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව, හෙට පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ ආරංචිමාර්ග සඳහන් කරයි.