රනිල් පරාද වුණාට මා ඉල්ලා අස්වෙන්නේ නෑ…! – මහ බැංකු අධිපති…

September 22, 2024 at 3:56 pm | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාජය වුව ද තමන් තනතුරින් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වී නැවත ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රියාවලියෙහි නන්දලාල් වීරසිංහ ප්‍රබල චරිතයක් විය.

අනුර දිසානායක මෙන් ම සජිත් ප්‍රේමදාස ද ජයග්‍රහණය කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීමට පොරොන්දු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *