මුළු රටෙන්ම ඇහෙන්නේ ‘ නියත ජනපති සජිත් සජිත් සජිත්’ හඬ විතරමයි…! – නිරෝෂන් ප්‍රේමරත්න…

September 12, 2024 at 3:34 pm | by emanisa.lk

මේ රටේ 2024 පත්වන නියත නායකයා සජිත් ප්‍රේමදාස බව දැනගෙන හමාර යැයි නිරෝෂන් ප්‍රේමරතන්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොළඹ සිට සංගමන්කන්දටත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටත් නැගෙන එකම හඬ ‘සජිත් සජිත් සජිත්’ යන්න පමණක් බවයි.

සමගි ජන බලවේග කිරුළුපන ජනරැලිය අමතමින් නිරෝෂන් ප්‍රේමරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *