ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන පාර්ශ්වය නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට සූදානම් වෙයි.
මෙම නව සන්ධානයේ ලේකම් ධූරයට අමාත්‍ය රමේෂ් පතිරණ පත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර දිසානායක පවසයි.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.