මේ වෙලාවේ ඉදිරියෙන්ම ඉන්නේ සජිත්…! – කුමාර වෙල්ගම…

July 18, 2024 at 9:48 am | by emanisa.lk

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

“මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියෙන් ඉන්නවා.

දැන් ඉන්න එක්කෙනාත් හොඳයි, නැත්තෙ නෑ. නමුත් එයා ළඟ ඉන්න කට්ටිය හොඳ නෑ.

එයාලා මුදලට බරයි. දූෂිතයෝ, සල්ලි හොරකම් කරපු මිනිස්සු කිසි කෙනෙකුට ඡන්දය දෙන්න එපා.”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *