නීත්‍යානුකූල මත්පැන් මිල අඩු කරන්නේ නම් රටේ ජනතාවට වටිනවා යැයි ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි පවසයි.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල අඩු කළහොත් කසිප්පු ජාවාරම නතර කළ හැකි බවයි.
මේ රට ආයුධ සන්නද්ධ පාතාළ කල්ලි හිතේ හැටියට මිනිසුන් මරා දමන චිකාගෝවක් බවට පත්ව ඇතැයි ද එහිමියන් සඳහන් කරයි.