කැකිරාවේ සුදස්සන හිමි බොරුකාරයෙක්… කැලණි සරසවියෙන් නිවේදනයක්…!

July 2, 2024 at 9:24 am | by emanisa.lk

කැකිරාවේ සුදස්සන හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යනාංශයේ ආචාර්යවරයෙකු ලෙස සේවය නොකරන බව එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ධර්ම විනය කරුණු විකෘති කිරීම සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කර ගැනීමට උත්සුක වන පිරිස් මේ පිළිබඳ නිරන්තරයෙන් විමසන නිසා මෙම මෙම නිවේදනය නිකුත් කරන බව ද එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *