බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුතින් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර 200ක් ලබා දී ඇතැයි වාර්තා වන අතර ඇතැම් නව මත්පැන් අලෙවිසැල් සඳහා ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාගෙන් විරෝධය එල්ල වී තිබේ.