මෛත්‍රී වගේ පල් මෝඩයෙක් ජනපති කරවීම ගැන හරිම දුකයි..! – මරික්කාර්…

March 24, 2024 at 7:15 pm | by emanisa.lk

මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය දුටු විට තමා ගැන විශාල දුකක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

“ඒක දැක්ක ම මට මං ගැන ම විශාල දුකක් ඇති වුණා, මේ වගේ පල් මෝඩයෙක් ජනාධිපති කරන්න අපිත් මහන්සි වුණා නෙ කියලා.

එතෙක් මට එතුමා එක්ක තරහක් තිබ්බේ නෑ. මට ඊයෙන් පස්සේ නම් එතුමා අප්‍රිය වෙලා තිත්ත වුණා. එතුමා වහා ම අත්අඩංගුවට ගන්න ඕන.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *