රුපියල යළි ශක්තිමත්.. ඩොලරයට 200 සීමාවේ…!

March 20, 2024 at 4:45 pm | by emanisa.lk

රුපියල නැවතත් ශක්තිමත් වෙමින් ඩොරලයක මිල රු. 200 සීමාව කරා නැවත පැමිණ තිබේ.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුවය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.13ක් ලෙසත් විකුණුම් මිල රු. 308.72 ක් ලෙසත් සටහන් වී තිබේ.

පසුගිය සමයේ ඇමරිකානු ඩොලරයක වටිනාකම රු. 400 ආසන්නයට ම අවප්‍රමාණ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *