විශ්ව බුද්ධ සසුනෙන් නෙරපයි…!

January 21, 2024 at 10:04 pm | by emanisa.lk

බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි  රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැවත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට අධිකරණය කටයුතු කරයි.

මේ අතර එම චීවරධාරියා පැවිදි කළ රාමාඤ්ඤ මහා නිකාය ඒකමතිකව ඔහුගේ පැවිදිභාවය අහෝසි කොට ඇත. අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන ගිය එම පුද්ගලයා ටී ෂර්ටයකින් සහ කලිසමකින් සැරසී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *