ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විශේෂ සඳහනක් කර තිබේ.
ඔහු පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය මූලික වශයෙන් ඇමරිකාවේ භූ දේශපාලන අභිලාෂ සහ ලංකාවේ ජනතාව අතර තරඟයක් වනු ඇති බවයි.
මේ වන විට ජාතික ජන බලවේගයට හිතවත් ආස්ථානයක සිට කටයුතු කරන ආචාර්ය දේවසිරි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කොට තිබේ.