සාංඝික දානෙට ව්‍යංජන දෙකක් ඇති…! අතුරුපස නැතිවට කමක් නෑ..! – ඕමල්පේ සෝභිත හිමි…

January 7, 2024 at 12:15 pm | by emanisa.lk

ඉහළ යන භාණ්ඩ මිලත් සමග භික්ෂූන් වහන්සේලාට සරල දාන වේලක් සකස් කරන ලෙස ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ජනතාවගෙන් ඉල්ලයි.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ, සාංඝික දානයක් සඳහා ව්‍යංජන දෙකක් ප්‍රමාණවත් බවයි.

එසේ ම අතුරුපස සඳහා පළතුරු කැවිලි වර්ග අනවශ්‍ය බව ද සෝභිත හිමි ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *