ජනපති රනිල් දේශපාලනයෙන් සමු ගැනීම ප්‍රකාශයට පත්කරයි…!

December 19, 2023 at 9:18 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා තරඟ නොකිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා කොළඹ රාජතාන්ත්‍රික නියෝජිත පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව තහවුරු කර තිබේ.

රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාව සහ බටහිර රටවල් අතර සබඳතා තරකර ගැනීමට අපේක්ෂාවෙන් සිටි එම රටවල රාජතාන්ත්‍රික නියෝජිතයින් මෙම නව තත්ත්වය සමග ඉදිරි විකල්ප කරා යොමුව ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *