දෙවියොත් අහක බලයි…! ජෙරම් යළි රිමාන්ඩ්…!

December 13, 2023 at 12:01 pm | by emanisa.lk

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙසැම්බර් 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දේව මෙහෙයක් අතරතුර බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මත අගෝස්තු 01 වෙනිදා ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අද (13) දක්වා රිමාන්ඩ් කිරීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *