දූෂිතයින් නැති නව සන්ධානයක් හදනවා..! – අර්ජුන

December 9, 2023 at 11:40 am | by emanisa.lk

දූෂිතයින් සහ වංචාකාරයින්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

තේරීම් කමිටුව සඳහා උපුල් චන්දන වැනි ක්‍රීඩකයෙකු පත්කිරීම හොඳ දෙයක් බවත් හෙතෙම කීය.

අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ඥානරතන හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *